Contact us now +61(0) 433 638 610

Articles

ලස්සන අදහස් | Beautiful Thoughts

Posted in Uncategorized by on December 13, 2012

ජීවිතය පන්දු පහක් අහසට විසිකරමින් කරන ක්‍රීඩාවක් යැයි අපි මදකට සිතමු. ඔබට ඒ පන්දු පහ – රැකියාව, පවුල, ශරීර සෞඛ්‍ය, යහළු මිත‍්‍රාදීන් සහ ඔබේ අධ්‍යාත්මය යනුවෙන් නම් කළ හැකිය. දැන් ඒ පන්දු පහම ඇත්තේ අහසේය.
-බ්‍රයන් ඩයිසන්
(කොකා කෝලා සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී)


ඉතා ඉක්මණින්ම ඔබගේ රැකියාව රබර් බෝලයක් බව ඔබටම වැටහී යනු ඇත. ඒ පන්දුව ඔබේ අතින් බිම වැටුණොත් එය ආපසු උඩට ඇදී එනු ඇත. නමුත් ඉතිරි පන්දු හතර එනම්, පවුල, ශරීර සෞඛ්‍ය, යහළු මිත‍්‍රාදීන් සහ ඔබේ අධ්‍යාත්මය නැමති පන්දු නිමවා ඇත්තේ වීදුරු වලිනි. ඔබ අතින් මේ පන්දු බිම වැටුණොත් ඒවා පළුදු වීම හෝ ඉරි තැළී යාම හෝ හානි වීම හෝ කුඩු වී යාමට පුළුවන. ඒවා නැවතත් කලින් තිබුණු තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇත. මේ ගැන තේරුම් ගෙන ඔබ ඔබගේ ජීවිතය සමබරව පවත්වා ගන්න.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>