Contact us now +61(0) 433 638 610

Articles

ලස්සන අදහස්

Posted in කාලීන,ජීවිතය by on September 3, 2013

විමුක්තිය තනි තනිව

සොයා ගත යුතුය - ඕෂෝ

මම විප්ලවය ගැන දේශනා කරන්නේ නැහැ. ඇත්තටම මම විප්ලවයට ඉඳුරාම විරුද්ධ කෙනෙක්. මම කතා කරන වචන අයිති වෙන්නේ අනාගතයට. වර්තමානයේ බුද්ධිමත්ව කටයුතු කරන හැමෝම විප්ලවවාදියෝ හැටියටයි මම දකින්නේ. මොකක්ද මේකේ තියෙන වෙනස ?

විමුක්තිය කියන්නේ තනි තනිව ලබා ගතයුතු දෙයක්. මහ සෙනගක් එකතු කරගෙන කරන්න දෙයක් එතන නැහැ. ඒ වගේම දේශපාලනය, බලය වගේම ප්‍රචණ්ඩත්වයට වුනත් විමුක්තිය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. විමුක්තිය කියන්නේ ඔබේ සිතීමේ ක්‍රමය, ඔබේ නිහඬත්වය සහ ඔබ ඔබ සමගම කටයුතු කර ලබා ගත යුතු දෙයක්. ඒක අධ්‍යාත්මික විපර්යාසයක්.

විමුක්තිය සොයාගෙන යන කිසිකෙනෙක් තවත් කෙනෙක් එක්ක සටනට යන්නේ නෑ. ඒ වෙනුවට එයා සටන් කරන්නේ තමන්ගේම අවිද්‍යාව සමග. ඒ අයට කඩු කිනිසි ඕන වෙන්නේ නැහැ. බෝම්බ ඕනත් නැහැ. අවශය වන්නේ වඩාත් සිහිබුද්ධියෙන් කටයුතු කිරීම. වැඩිපුර භාවනා කිරීම. මහත් දයානුකම්පාව. යාඥාවට වඩාත් ලැදිවීම. කළෙහිගුණ දැක්වීම.

මේ ආකාරයේ ගුණාංග ඔබ වටා ඇති විට ඔබ නැවත උපන්නාක් සේ දැනේවි.

පරිවර්තනය – සාමන්ත තැන්නගේ

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>