Contact us now +61(0) 433 638 610

Articles

සංස්කාරක සටහන – ජූලි 2015

Posted in කාලීන | Author: on July 6, 2015

වසරකට කිසිවක් කළ නොහැකි දින ඇත්තේ දෙකකි. ඉන් එකක් ඊයේ ය. අනෙක හෙට ය. දයාව දැක්වීමටත්, විශ්වාස කිරීමටත්, යහපත් දේ කිරීමට සහ හොඳින් ජීවත් වීමට සුදුසුම දිනය අද ය.
– දලයි ලාමා
read more

.

V2 ප්‍රසංගය

Posted in ප්‍රසංග | Author: on June 8, 2015

ඔවුන් දෙදෙනා නමින් ජයන්ත රත්නායක හා ලෙලූම් රත්නායක වෙයි. ප්‍රවීණ ගායක හා සංගීත ශිල්පී වික්ටර් රත්නායකයන්ගේ පුතුන් වන මේ දෙපල එළැඹෙන ජූනි 21 වැනි ඉරිදා ඔවුන්ගේ නවතම ප්‍රසංගය වන V2 in Concert සමග ඔස්ට්‍රේලියාවේ වෙසෙන රසිකයින් හමුවීමට නියමිතය. ඒ නිමිත්තෙන් අපි ජයන්ත රත්නායක සමග කතා බහක නිරත වුණෙමු.
read more

.

මාස්ටර් සර්

Posted in සංගීත ප්‍රසංග | Author: on June 8, 2015

1959 දී ගුවන් විදුලියේ ආධුනික හඩ වැඩසටහන ඔස්සේ ළමා ගායිකාවක ලෙස සංගීත දිවිය ආරම්භ කළ ඇය අද වන විට අපගේ මතකයෙන් කිසිදා මැකී නොයන අමරණීය ගීත සමුච්චයකින් සිංහල ගීත කෙත පොහොසත් කොට හමාරය. ලාංකේය සුභාවිත ගීතය ඉහළ තළයකට ඔසවා තැබූ දැවැන්තයන්ගේ පරම්පරාවේ වැදගත් පුරුකක් වන ඇය එදා මෙදා තුර සංගීත ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාව නොමැකෙන ලෙෂ සටහන් කළ නිර්මාණ ශිල්පිනියකි. නීලා වික්‍රමසිංහ නම් වන ඇය එළඹෙන ජුලි දොළොස් වැනිදා සිය මාස්ටර් සර් ප්‍රසංගය සමග ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ හමුවීමට නියමිතය. මේ පිළිසදර ඒ නිමිත්තෙනි.
read more

.

මායා රංජන්

Posted in සාහිත්‍ය | Author: on June 8, 2015

සදුන් ප්‍රියංකර විතානගේ විසිනි
read more

1 comment.

වැව රවුම – ජූනි 2015

Posted in ආකල්ප | Author: on June 8, 2015

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)
read more

.