Contact us now +61(0) 433 638 610

Articles - Uncategorized

ආසියාවේ නව ලෝක බැංකුව

Posted in Uncategorized by on May 7, 2015

එඩ්වර්ඩ් තියෝපිලස් වනිගසේකර විසිනි
read more

no comments.

සංස්කාරක සටහන – මැයි 2015

Posted in Uncategorized by on

සියලූ සත්වයෝ ආහාරයෙන් යැපෙති’යි වදාලේ බුදුහු ය. බුදුහු වදාල “ආහාර” වර්ග හතරක් වෙතත් මෙහිදී උන්වහන්සේ කතා කරන්නේ ශරීරයේ පැවත්මට අදාල වූ කබලිංකාහාර ගැන ය.
read more

no comments.

සංස්කාරක සටහන – පෙබරවාරි 2015

Posted in Uncategorized by on February 9, 2015

නූතන යුගයේ ලොකුම ආශිර්වාදය හෝ ලොකුම සාපය මුද්‍රිත මාධ්‍ය ය. සමහර අවස්ථාවන්හිදී කෙනෙකුට හරියටම මින් නිවැරදි කුමක්දැයි තේරුම් ගැනීම පවා අපහසු විය හැකි ය.
- ඊ එෆ් ෂූමාකර්
read more

no comments.

සංස්කාරක සටහන – ජනවාරි

Posted in Uncategorized by on January 8, 2015

සාමන්ත තැන්නගේ විසිනි
read more

no comments.

පුරාතන ලංකාවේ මුල් වැසියෝ – රාක්ෂයෝ

Posted in Uncategorized by on June 8, 2013

rakshasa

-හේමමාලා හේරත් (H Parker ගේ Ancient Ceylon ග‍්‍රන්ථය ආශ‍්‍රයෙනි.)

මුල්ම ආර්ය ආක‍්‍රමණිකයන් ඉන්දියාවට පැමිණෙද්දී , ඔවුන් ගෙන ආ මිත්‍යා මත රැසකි. ඒ අතර මිනිසාට වින කරන බිහිසුණු සතුන් කොටස්ද විය. මේ අතර රාක්ෂයින් ලෙස හැඳුන්වුනු කොටසට ලැබුණේ සුවිශේෂි තැනකි. මෙවුන් ක‍්‍රියාකාරී වූයේ රාත‍්‍රී අඳුරත් සමගය. ඔවුන් තම නියම ස්වරූපයෙන් පෙනී නොසිටියද, මුල් පදිංචිකරුවන්ගේ කරදර සියල්ලටම මුල්වූයේ, රාක්ෂයින්ගේ ක‍්‍රියාකලාපය බව ආර්යයෝ විශ්වාස කළහ. රාත‍්‍රී කාලයේ ඇසෙන ඕනෑම ගුප්ත හඬකින්, විශේෂයෙන් බස්සකුගේ නාදයකින් පවා කියැවුනේ, ගම්මානයේ හෝ අසල්වැසි කූඩාරමක සිටි අයෙකුට කිසියම් ඇබැද්දියක් සිදු වූ බවය. එහෙත් හිරු උදාවත් සමග මේ බිහිසුණු සත්ව කොටස් ඝන කැලෑ තුළට වැදී, සැගවී ගියෝය. ආර්යයන්ගේ සතුරන් වූ ගෝත‍්‍රික ආදිවාසීන්, ඔවුන්හට පහර දීමට පෙළඹුණේ, මේ රාක්ෂයන් නිසා බව ඔවුහු විශ්වාස කළෝය. මේ නිසා, හිරු, ගිනි දෙවිවරුනට සහ අහස, කුණාටු ආදී සියල්ලටම අධිපතිවූ ඉන්ද්‍ර දෙවියන්හට නිතර නිතර පාහේ පුද පූජා පැවැත්විණි. හින්දු වේද ග‍්‍රන්ථවල ඔවුන් විනාශ කිරීම සඳහා වෙනම ගාථා සඳහන්ව ඇත. වේද ග‍්‍රන්ථවල එන ගාථා අනුව, රාක්ෂයන් මායාකරුවන් ලෙසද, ඔවුන් මිනිසුන්ගේ මනසට අරක්ගන්නා බවද, ඔවුනට ආරූඨවන බවද, එමෙන්ම ඔවුනට ඕනෑම කරදරයක් කළහැකි කොටසක් බවද පෙනීයයි. read more

no comments.