එදා මෙන් දැන් අපි පොකුණක දකින අපේ පිළිබිඹුවලට නොරැවටෙමු. එහෙත් පොතක, පතක හෝ “මුහුණු පොත” වැනි සමාජ ජාලවලට අපිම යොමුකළ අපේම රූපාදිය දෙස එදා නාර්සිසස් පොකුණු තෙර බලා හිටියාක් මෙන් නොකා නොබී බල බලා සිටිමු.
සිංහල භාෂාව මෙන්ම පුවත්පත් කලාව උදෙසා විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකළ ශ්‍රි ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා වූ ඩී. එෆ් කාරියකරවන මහතා පසුගිය 21 වැනි දා දැයෙන් සමු ගත්තේය.
හිරගෙදරදි අත්අඩංගුවට පත් අයගෙන් මතවාද අනුව කොටස් තුනක් හිටියා. එක කොටසක් ජ.වි.පෙ මතවාදයේ ම රැඳිල හිටිය “තදයො” නමින් හඳුන්වපු අය.
අදටත් සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් නායකයෝ වෙන වෙනම තම තමන් නියෝජනය කරන්නා වූ ………..
සැකෙවින් කිවතොත් ගේහසිත ප්‍රේමය යනු, සූකිරි මී පැණිවලට වඩා කටුක හා සංකීර්ණ රසයන් ගුණයන් රාශියකින් යුත් කසායක් වැන්නකි.