Contact us now +61(0) 433 638 610

Tag Archives: Astrology

නැකත යනු කුමක්ද ?

Posted in ජ්‍යොතිශය by admin on February 11, 2013

- සෝම කළුපහන

ජ්‍යොතිශ්ශාස්ත‍්‍රයට අනුව උදය යනු ඉර උදාවයි. සූර්ය උදාවට අනුව වේලාව බලා ගැනීම හෝ ඔර්ලෝසු වේලාව සූර්ය වේලාවට සමාන කර ගැනීම නැකත් වේලාවන් සෑදීමේ මුල්ම කටයුත්තයි. ඒ ඒ ප‍්‍රදේශයන්ට අනුව සූර්ය උදාවේ වෙනස්කම් පවතී. ඒ අනුව ප‍්‍රදේශයට අනුව වේලාව ගැනීම කටයුතුය.

ජ්‍යොතිශ්ශාස්ත‍්‍රය කිසියම් ආගමකට හෝ ජාතියකට සම්බන්ධයක් නැත. එහෙත් අතීතයේ සිට ආගමික භක්තිය අනුව ජ්‍යෝතිශයද ආගම්වලට එකතු කර ගැනීමක් සිදු වී ඇත. කර්මයට මුල් තැන දෙන හින්දුන් මෙම ශාස්ත‍්‍රය උපයෝගී කර ගත්තත් සියල්ල කර්මය අනුව සිදු වේ යැයි විශ්වාසය තහවුරු කර ගත් අතර එයින් මිදීම ගැන තැකීමක් කළේ නැත. read more

no comments.