Contact us now +61(0) 433 638 610

Tag Archives: Fathers

අප්පච්චි

Posted in ජීවිතය by Praveena Palipana [ ප්‍රවීනා පලිපාන ] on September 9, 2013

ලංකාවේ පිරිමින් සිය දරුවන්ට විවෘතව ආදරේ කරනු මා දැක ඇත්තේ කලාතුරකිනි. මවක සිය සෙනහස දරුවන් වෙත පාන්නේ නිතර ඔවුන් සිප වැළඳ ගැනීමෙනි. දරුවන් කුස තුළ හොවාගෙන ඔවුන් මෙලොවට බිහි කිරීමට මව දරන වෙහෙසම කිසිවක් නොදොඩාම පියවරු ද දරති. එනිසා ඔවුන්ගේ ආදරය ලොවට පෙනෙන්නේ අඩුවෙනි. මව් සෙනහස ගැන අපි නිතර කතා කරමු. එහෙත් පිය සෙනෙහස ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි.

කිසිත් මුවෙන් නොබැණ, සිත් තුළ තම දරු සෙනෙහස සගවාගත් පියවරුන්හටයි “පියවරුන්ගේ දිනයේ” මේ උපහාරය… read more

no comments.

මරණයේ මං පෙතින් ජීවිතය දැකීම

Posted in ජීවිතය by admin on

- වෛද්‍ය ලලිත් විජේසිංහ, (සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි), මහ රෝහල, මහනුවර.

තාත්තා මිය ගියේය.

සහලේ නෑකමින්, ජානමය පිළිඹිබුවෙන්, සංස්කෘතික පදනමෙන් මා හට මෙලොව සමීපතම තිදෙනාගෙන් ප්‍රමුඛයා මගේ තාත්තාය. අම්මා හා සොහොයුරිය අනෙක් දෙදෙනායි.

මිනිසකුට, ලොව දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතරින් තම පියා සුවිශේෂි වෙයි. ඒ, පියා යනු තමන් හට ඡන්මය ලබා දුන් තැනැත්තා වන හෙයිනි. කෙනෙකුට තමාගේ පියා යනු ලොව එකම එක තැනැත්තකු වන හෙයිනි.

“අත්දැකීම් පෞද්ගලික වූව එය ලෝකයට යහපතක් වන පරිදි සමාජයට දිය හැකි නම් එය සුදුසු පරිදි සමාජ ගත කළ යුතුය.” ඒ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් අප සමග නිරන්තරයෙන් පවසන්නකි. මෙම ලිපිය පෙළ ගැසෙන්නේ එම උපදේශය මාසිත් හි රදවා ගෙනයත බුද්ධිය ද හදවත ද එක සේ ලෝකය දෙසට දල්වාගෙන යත එම ආලෝකයෙහි ලියැවෙන මෙවදන් ලොවට කිසියම් හෝ යහපතක් සදහා පදනම වේවා යැ යි හගිමිනි. read more

no comments.

Dancing Queen

Posted in Art by admin on March 27, 2013

pic-1303-04

- Kavindi Gamage

It was the end of the ‘Ideal Dancer’ TV programme. The presenter thanked the guest,
“Thank you very much Ms.Priyanka for joining with us. We wish that you perform your dancing items well. Finally I would like to ask your phone number because most of our viewers are waiting to talk with you. They might have lot of things to ask from you about your dancing styles.” read more

no comments.

ආදරණීය තාත්තා

Posted in සාහිත්‍ය by Somalatha Herath Menike [ සෝමලතා හේරත් මැණිකේ ] on March 11, 2013

අපේ අම්මා නිදහස හිතේ නිදහස උපරිම වූ කල ගීතයක් මිමිණීම අපට නිතර ඇසෙන දෙයක්. ඒත් මගේ තාත්තා කිසිදිනෙක ගීත මුමුණනු අපි අසා නැත්තෙමු. එහෙත් තාත්තා සංගීතයට බොහෝ ප‍්‍රිය කල බව මම පැහැදිලිවම දනිමි. එක දවසක් ගුණදාස කපුගේ මහතාගේ ’දවසක් පැල නැති හේනේ’ ගීතය යද්දී මෙහෙම කීවා. ’’චූටි දුව ඒක නම් හැබෑම ගීතයක්.. මට අපේ අම්මා නැතිවුණේ පුංචිම කාලෙදී. ඒ හින්දාම මං දන්නවා අම්මා කෙනෙක් මොනතරම් වටිනවාද කියලා…. අම්මව හොඳින් බලාගන්න ඕනෑ තේරුණාද?…..’’ read more

no comments.

From Ghostbusters to Altruism

Posted in Uncategorized by Thusharaka Gunadasa on February 5, 2013

This is how I remember it, because I was very young. I was seven; it was just before we came to Australia, the year before.
We had gone to England to take Indika, my sister, off at her boarding school. Back home in Zambia we had just gotten a VCR and it was a big thing back then so we went to this little cheap video store and I picked out Goofy and the storeowner said, pointing to Ghostbusters ‘this is a new film ’ and I was like ‘whatever Goofy!’ But my Dad said ‘I think this would be a good film’ so my Dad bought both. read more

no comments.